Academic activities will be commenced on 27th May

Academic activities will be commenced on 27th May

Academic activities in Institute of Indigenous Medicine (B.A.M.S), University of Colombo will be commenced on 27th of May 2019. Hostel will be opened for Students from 6.00 am on 23rd of May 2019

කොළඹ විශ්ව විද්‍යාලයේ ,දේශීය වෛද්‍ය විද්‍යායතනයේ සියලුම අධ්‍යන කටයුතු (ආයුර්වේද) මැයි මස 27 දින සිට ආරම්භ කිරීමට නියමිතයි. නේවාසිකාගර මැයි මස 23 දින උදෑසන 6 සිට විවෘත පවතී.